ජාතික ජන බලවේග ඇමැති මණ්ඩලයේ වැදගත් ලක්ෂණ දෙකක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ අජිත් පී. පෙරේරා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඒ සංඛ්‍යාව සුළු වීම සහ ඉන් බහුතරයක් උගත් වියත් පුද්ගලයන් වීම බවයි.
තමන් එය අගය කරන අතර කවුරු බලයට පත්වුවත් රටේ පාලනය උගතුන්ට වියතුන්ට ලබා දිය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.