මහ ඡන්දෙට රනිල් සජිත් දිනේෂ් සන්ධානයක්…!

September 23, 2024 at 7:32 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන නිදහස් පෙරමුණ ඉදිරි මහ මැතිවරණයේ දී අලියා ලකුණ යටතේ තරග කිරීමට සාකච්ඡා කොට තිබේ.

ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහුට සහයෝගය ලබා දුන් මන්ත්‍රී කණ්ඩායම අද(23) පෙරවරුවේ හමු වූ අවස්ථාවේය.

එම සන්ධානය සඳහා සමගි ජන බලවේගය ද එකතු කර ගැනීමේ වගකීම එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනට පවරා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *