බැසිල් රාජපක්ෂ දිවයිනෙන් පිටවෙයි…!

September 20, 2024 at 10:07 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20) අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසයි.

ඔහු ගුවන්තොටුපළ රන් මාවත පර්යන්තය ඔස්සේ අද අලුයම එමිරේට්ස් ගුවන්යානයකින් පිටත්ව ගොස් තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යෑම සිදු කරනු ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *