සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රි දොස්තර රාජිත සේනාරත්න හෙට (13) ආණ්ඩුවට එකතු වීමට නියමිතය.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන උත්සවයක දී මන්ත්රිවරයා ජනාධිපතිවරයාට සහයෝගය පළකරමින් ආණ්ඩුවට එකතු වීමට සූදානම් බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මන්ත්රි රාජිත සේනාරත්න පෙරේදා (10 ) කළුතර දිස්ත්රික්කයේ සිය ක්රියාකාරීන් කළුතර හෝටලයකට කැඳවා අදහස් විමසීමක් ද කර තිබේ.