බිත්තර වෙළඳාමෙන් අධික ලාභ ලැබූ ව්‍යාපාරිකයෙක් හෙලිකොප්ටරයක් මිල දී ගෙන ඇතැයි වාර්තා වෙයි.
බිත්තරයක නිෂ්පාදන මිල රු. 31ක් වන අතර බිත්තරයක් වෙළඳපොළේ අලෙවි වන්නේ රු. 50-55ත් අතරය.
බිත්තර ව්‍යාපාරිකයන් සිය පෞද්ගලික ගබඩාවල බිත්තර තොග ගබඩා කර කෘත්‍රීම බිත්තර හිඟයක් නිර්මාණය කරමින් අධික ලාභ උපයන බව ද දැනගන්නට තිබේ.