ශ්රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සම්මේලනය විසිරුවා හැරීමට සරත් ඒකනායකට කිසිදු අයිතියක් නැතැයි ශ්රීලනිප උපදේශිකා, හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග පවසයි.
සිය පියා සමග තරහා වී කුඹුරෙන් හම්බ කරගත් වී අටුවට මෛත්රීපාල ගිනි තැබූ බව ද හිටපු ජනාධිපතිනිය සඳහන් කරයි.
එවැනි පුද්ගලයෙකුට ශ්රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීම ලොකු දෙයක් නොවන බවයි, චන්ද්රිකා කුමාරතුංග සඳහන් කළේ.