සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි දින සැමරුම් උත්සවයක් තලවාකැළේ ප්‍රදේශයේදී අද (01) පෙරවරුවේ පැවැත්විණි.
හිටපු අමාත්‍ය, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා එහිදී සමගි ජන බලවේගයේ වේදිකාවට එකතු විය.
ඊට පෙර අර්ජුන රණතුංග මහතා රොෂාන් රණසිංහ මහතාගේ දූෂණ විරෝධී සභාගයට එක්ව කටයුතු කරමින් තිබිණි.