දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා 107 පොලිස් හදිසි ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩි දුරටත් සඳහන් කළේ විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාවට ඒ ඔස්සේ දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගත හැකි බවය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website