දෙමළෙන් පොලිසිය අමතන්න අංකයක්…!

March 16, 2024 at 3:42 pm | by emanisa.lk

දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා 107 පොලිස් හදිසි ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩි දුරටත් සඳහන් කළේ විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාවට ඒ ඔස්සේ දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගත හැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *