ජාත්‍යන්තර නායකයෙක් යනු රට දෙකකුලින් සිටුවා තබා ජාත්‍යන්තරයට ගොස් අභිමානයෙන් කතා කරන නායකයෙක් බව දෙවන පරපුර සංවිධානයේ නායක උවිඳු විජේවීර පවසයි.
එහෙත් වත්මන් නායකයා එංගලන්තයේ සහ ජපානයේ මළ ගෙවල් ගොස් ණය ඉල්ලා හිඟා කෑ බවයි, උවිඳු විජේවීර ප්‍රකාශ කළේ.
එවැනි නායකයෙක් ජාතික හෝ ජාත්‍යන්තර නායකයෙක් නොවන බව උවිඳු විජේවීර අවධාරණය කරයි.