ඊළඟ ඡන්දෙන් මාලිමා ආණඩුවක් නාවොත් ජනතාව රට අතහැර යනවා…! – සමන්ත විද්‍යාරත්න…

March 1, 2024 at 2:39 pm | by emanisa.lk

දැනටත් මේ රටේ ක්‍රියාත්මක වන්නේ අපේ වැඩපිළිවෙළක් නොව විජාතික වැඩපිළිවෙළක් බව ජාතික ජන බලවේගයේ සමන්ත විද්‍යාරත්න පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, පාලකයා කළු වුව ද ඇන්දේ සුදු වුව ද රට කරවන වැඩපිළිවෙළ රටේ නොවන බවත් රට ගොඩගැනීම සඳහා ජාතික වැඩපිළිවෙළක් උවමනා බවත්ය.

ඊළඟ මැතිවරණයේ දී ජාතික ජන බලවේග ආණ්ඩුවක් බලයට නොපැමිණියහොත් රට අතහැර යන බව ප්‍රකාශ කරන අය සිටින බව ද සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරයි.

ජාතික ජන බලවේග ජනරැලියක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *