අරගල රැජින දමිතා කකුල් මසාජ් කළ මටත් ඇරියා..!

March 1, 2024 at 10:32 am | by emanisa.lk

ජනප්‍රිය නිළියක මෙන් ම ගාලු මුවදොර අරගලයේ ප්‍රබල නායිකාවක් වූ දමිතා අබේරත්න සහ ඇගේ සැමියා තමාගේ රුපියල් ලක්ෂ 40කට අධික දේපළ වංචා කළ බවට පුද්ගලයෙක් චෝදනා කරයි.

දමිතාගේ සැමියා මුදල් වංචාවක් සඳහා ඩුබායි සහ සාජා බන්ධනාගාරවල සිරගත කොට සිටි බවත් තමා ඔහු හඳුනා ගත්තේ එකල මත්පැන් පානය කිරීමේ වරදට සිරගතව සිටිය දී බවත් හෙතෙම සඳහන් කරයි.

පසුගිය සමයේ කොරියාවේ රැකියාවක් ලබා දෙන බව පවසමින් දමිතා අබේරත්න සිය නිවසේ තමන් රඳවා ගෙන නින්දට යන විට කකුල් දෙක පවා තමන් ලවා මසාජ් කරගත් බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *