ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කර තිබේ.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනානදු X සටහනක් තබමින් මේ බව පවසා තිබේ.
ඒ පිළිබඳ නිල නිවේදනය නුදුරේ දීම නිකුත් කරනු ඇතැයි ඇමැතිවරයා සිය සටහන මගින් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.