ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම නිමයි..!

January 28, 2024 at 7:09 pm | by emanisa.lk

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනානදු X සටහනක් තබමින් මේ බව පවසා තිබේ.

ඒ පිළිබඳ නිල නිවේදනය නුදුරේ දීම නිකුත් කරනු ඇතැයි ඇමැතිවරයා සිය සටහන මගින් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *