හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පසුගියදා ප්‍රංශයට ගොස් තිබේ.
එහි දී රොෂාන් රණසිංහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමීපතමයෙකු මෙන් ම කලක් ඔහු යටතේ ලේකම් ධූරයක් දැරූ භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් හමු වීම විශේෂත්වයකි.
මෛත්‍රීපාල සිරිසේන මෙන් ම රොෂාන් රණසිංහ ද පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර ඔවුන් අතර පසුගිය සමයේ දැඩි දේශපාලන මතභේද තිබිණි.