ළපටි මහත්තුරු කිව්වට අපි ටිරාන් එක්ක හැප්පෙන්න සූදානම් නෑ…! – අනුර දිසානායක..

August 13, 2023 at 2:04 pm | by emanisa.lk

පළාත් පාලන ඡන්දය කල්දැමූ විට ජාතික ජන බලවේගය පාරට බසිනු ඇතැයි සමහරු සිතූ බව එහි නායක අනුර දිසානායක පවසයි.

එය ලබා ගැනීමට උත්සාහ කළ ද තමන්ට කිසිම කලබලයක් නොමැති බවත් සටනේ තීව්‍ර විය යුතු අවස්ථාව තමන් දන්නා බෙහෙත් හෙතෙම සඳහන් කරයි.

ඉතිහාසයේ විශාල දේශපාලන අත්දැකීම් ලද සංවිධානයක් ලෙස කිසිදු අත්වැරදීමකට ඉඩ නොතබා යාත්‍රාව ජයග්‍රහණය කරා මෙහෙය වීමේ වගකීම තමන්ට ඇතැයි ද ඔහු කීය.

කිසිවෙකුගේ බෙර පදයට නටන්න සූදානම් නොමැති අතර තමන්ට ඕන නම් බනින බවත් නැත්නම් නිකන් ඉන්න බවත් ප්‍රකාශ කළ අනුර දිසානායක ළපටි මහත්වරු එය තේරුම්ගත යුතු බවත් අවධාරණය කළේය.

ජාතික ජන බලවේග ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *