ජවිපෙ ඡන්දෙ කල් දාන්න ආණ්ඩුව සමග ඩීල් එකක…!

March 6, 2023 at 10:00 am | by emanisa.lk

මැතිවරණය කල් දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයට ගොස් තීන්දුවක් ගත්තේ සමගි ජන බලවේගය බව එස්.එම්. මරික්කාර් පවසයි.

එහෙත් ආණ්ඩුව සමග ඩීල් දමන තවත් පිරිසක් අදාළ තීන්දුව ලබා ගත්තේ ඔවුන් මෙන් කටයුතු කරමින් ඇතැයි හෙතෙම චෝදනා කරයි.

කොළඹ පාළුවට යන පෙරහැරක් පවා නොපවත්වන ඉරිදා විරෝධතාවක් කළ මේ පිරිසේ අරමුණ ඡන්දය කල් දැමීම බවට ද මරික්කාර් චෝදනා කළේය.

බයියන් රට විනාශ කළ අතර ටොයියන් හොරු ආරක්ෂා කළ බවත් ඉන් ප්‍රයෝජන ගෙන කයියන් රජ වෙන්න උත්සාහ කරන බවත් සඳහන් කළ එස්.එම්. මරික්කාර්, ජනතාවට කල්පනාවෙන් ඉන්න යැයි අනතුරු ඇඟවූයේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *