මහ සඟ රුවන උඩවළව ජලාශ පතුලේ පිරිත් දෙසුමක…!

August 10, 2023 at 10:19 am | by emanisa.lk

දැඩි නියං තත්ත්වය නිසා සිඳී ගොස් ඇති උඩවළව ජලාශය වෙත වැඩම කළ මහා සංඝරත්නය ඊයේ (09) වර්ෂාව ප්‍රාර්ථනා කරමින් පිරිත් සඣ්ජායනාවක් සිදුකළේය.

මේ වන විට දැඩි නියං තත්ත්වය නිසා බොහෝ වැව් අමුණු ජලාශ සිඳී ගොස් ඇති අතර වී ඇතුළු වගාවන් විනාශයට පත්වෙමින් තිබේ. සතුන් පවා ජලය නොමැතිව දැඩි පීඩාවට පත්ව තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *