පසුගිය දිනක පොහොට්ටු මන්ත්රීවරුන් ක්රිකට් ගසන විට එය ජම්පරය ඇඳ කරන ආකාරය තමන්ට මැවී පෙනුණු බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස පවසයි.
නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ජම්පරය ඇඳ බන්ධනාගාරයක ක්රිකට් ගසන ආකාරය කෙසේ වනු ඇති දැයි හෙතෙම ප්රශ්න කළේය.
ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඔවුන්ට ජම්පර් ඇඳීම අනිවාර්ය බැවින් බොරු කියමින්, ඡන්දය කල් දැමීමට කුමන්ත්රණ කරමින් සිය ජයග්රහණය වළක්වාලීමට පිරිසක් කටයුතු කරමින් ඇතැයි ද හෙතෙම චෝදනා කළේය.