සජබය නැවතත් එජාප මහ ගෙදරට…!

February 18, 2023 at 3:58 pm | by emanisa.lk

මේ නැවත අත්හදා බැලීම සඳහා අවස්ථාවක් නොවන බව සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ පවසයි.

2019 ගෝඨාභය අත්හදා බැලීම ඉතිහාසයේ අවසාන අත්හදා බැලීම විය යුතු බවයි, ඔහු ප්‍රකාශ කළේ.

නොදන්නා පක්ෂවලට නොදන්නා පුද්ගලයින්ට රටේ බලය දිය යුතු නැති බව සුජීව සේනසිංහ සඳහන් කරයි.

පොහොට්ටුවේ සහ ජවිපෙ යුගය අවසන් බවත් උදාවන්නේ සජබ එජාප එකතුවෙන් රට ගොඩනඟන යුගය බවත් ඔහු අවධාරණය කරයි.

ගම්පොළ ජනරැලියකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *