විදුලි බිල ගෙවලා නැහැ…! අගමැති කාර්යාලයේ ලයිට් කපයි..!

February 17, 2023 at 11:52 am | by emanisa.lk

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ විදුලි බිල නොගෙවීම නිසා එහි විදුලි සැපයුම විසන්ධි කර ඇතැයි වාර්තා වෙයි.

කොළඹ 07 මල් පාරේ පිහිටි එම කාර්යාලයේ රුපියල් ලක්‍ෂ හයකට ආසන්න විදුලි බිලක් ගෙවීම පැහැර හැරීම නිසා විදුලි සැපයුම අත්හිටුවා ඇත.

ඊයේ දහවල් විදුලි සැපයුම විසන්ධි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉහළ බලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *