ආණ්ඩුව මැතිවරණය පැවැත්වුවහොත් පරාජයට පත්වන බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පවසයි.
එහෙයින් ආණ්ඩුව ඡන්දය පවත්වන්නේ යැයි ප්‍රදර්ශනය කළ ද ඡන්දය නොපවත්වන බවයි, වෙල්ගම සඳහන් කළේ.
ඡන්දය පවත්වන බව පෙන්වමින් ආණ්ඩුව කෝටි ගණනක් ඇප මුදල් ලබා ගෙන සිය වියදමට මුදල් සොයා ගත් බව ද වෙල්ගම ප්‍රකාශ කරයි.