හිටපු අධිවේගී මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කැබිනට් අමාත්‍ය ධූරයක් බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.
ඔහු වෙළඳ අමාත්‍ය ධූරය බලාපොරොත්තුවෙන් සිටින බවයි, සඳහන් වන්නේ.
කෙසේ වුව ද ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ඒ සඳහා අනුමැතිය ලැබී නොමැත.
නුදුරේ දී කිසිවෙකුට ඇමැති ධූර ප්‍රදානයට අදහස් නොකරන බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කොට තිබිණි.