ජොන්ස්ටන් ප්‍රනාන්දුට වෙළඳ අමාත්‍ය ධූරය…?

January 24, 2023 at 4:19 pm | by emanisa.lk

හිටපු අධිවේගී මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කැබිනට් අමාත්‍ය ධූරයක් බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.

ඔහු වෙළඳ අමාත්‍ය ධූරය බලාපොරොත්තුවෙන් සිටින බවයි, සඳහන් වන්නේ.

කෙසේ වුව ද ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ඒ සඳහා අනුමැතිය ලැබී නොමැත.

නුදුරේ දී කිසිවෙකුට ඇමැති ධූර ප්‍රදානයට අදහස් නොකරන බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කොට තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *