සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අද ආණ්ඩුවට එකතු වන බවට වාර්තා පළවෙයි.
එම මන්ත්‍රීවරුන් දෙදෙනා ආණ්ඩුවට එකතු වීමත් සමග ම ඇමැති ධූරවල දිවුරුම් දීමට නියමිතය.
පසුගිය සමයේ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් ආණ්ඩුවට එකතු වන බවට පුවත් පළවිය.
කෙසේ වුව ද ඒ කිසිවෙකු මෙතෙක් ආණ්ඩුවට එකතු වී නැත.