පාසලේ ඉතා කුඩා ඉඩක් සහිත ගේට්ටුවකින් බස් රථයක් හප්පන්නේ නැතිව පාසල තුළට ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමත් වූ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
එමගින් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගෙන රටේ ආර්ථිකෙ ගොඩදැමීහෙැකි එක ම නායකයා සජිත් ප්‍රේමදාස බව තමන් එමගින් තේරුම් ගත් බව මන්ත්‍රීවරයා කියා සිටියේය.
අනුරාධපුර මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට බස් රථයක් පිරිනැමීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.