හම්බන්තොට ඉතා ම සැලසුම්සහගත සුන්දර වරායක්…! ලොව බොහෝ වරායවලට වඩා හම්බන්තොට හොඳයි…! – කපිතාන් ජොහෑනස් ටයිසේ…

December 6, 2022 at 10:06 am | by emanisa.lk

හම්බන්තොට මාගම්පුර වරාය සැලසුම්සහතව ඉදි කළ ඉතා ම මනස්කාන්ත වරායක් බව අසමාර ක්වෙස්ට් නෞකාවේ කපිතාන් ජොහෑනස් ටයිසේ පවසයි.

අප්‍රිකා සහ යුරෝපා සංචාරකයින් 600ක් රැගත් එම නෞකාව ඊයේ (05) මාගම්පුර වරායට පැමිණියේය.

මගී නැව්වලට පැමිණිය හැකි පිරිසිදු ව්‍යුහයක් මෙම වරායේ ඇති බව ද එම නැවේ කපිතාන්වරයා පෙන්වා දෙයි.

සිය චාරිකාවේ දී පසු කළ වරායවලට වඩා මෙම වරාය ඉතා ම හොඳ බවත් ජොහෑනස් ටයිසේ වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *