රාජපක්ෂලගෙන් රට බේරගන්න පරණ විදිහට බෑ…! නවීන පන්නේ අරගලයක් ඕන…! – ජවිපෙ…

January 23, 2021 at 11:22 am | by emanisa.lk

කොළඹ වරායේ නැඟෙනහිර ජැටියේ 49%ක් කොටස් විකුණන්නේ නැත්නම් දැවැද්දට දෙන්නේ දැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත විමසයි.

අද ජනතා විමුක්ති පෙරමුණ හමුවේ නවීන පන්නේ රට බේරා ගැනීමේ අරගලයක් ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

ජනතා විමුක්ති පෙරමුණ මගින් දියත් කර ඇති කවුද දිනුම් සම්මන්ත්‍රණ මාලාවට එකතු වෙමින් ලාල්කාන්ත මේ බව සඳහන් කළේ ය.

හම්බන්තොට වරායේ ගලක් ඇතැයි ද කොල්ලන් මාළු බාන බව ද කියමින් යහපාලන ආණ්ඩුවට එය විකුණා දැමීමට උවමනා පදනම එසා සැකසුවේ ජවිපෙ නායකත්වයයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස