මෙවරත් ෆේස්බුක් ජනාධිපති අනුර….! ප්‍රතිශතය 90%යි.. රනිල්ට 3%යි…!

December 6, 2022 at 9:18 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ නායකත්වයට සුදුසුම පුද්ගලයා සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ සිදුකළ මත විමසුමක දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉහළ ම මනාප ලබාගෙන තිබේ.

මත විමසුම් ආරම්භ වී දිනක් ගතවන්නටත් පෙර 13,000 කට අධික ඡන්ද ප්‍රමාණයක් ඒ සඳහා භාවිත කර ඇත.

අනුර දිසානායක ඉන් සියයට අනූවකට ආසන්න ඡන්ද ලබා ගනිද්දී දෙවන ස්ථානයට පත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබාගෙන ඇත්තේ සියයට හතරක් අඩු ඡන්ද ප්‍රමාණයකි.

මත විමසුමට මෙතනින්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *