ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ නාලිකා ප්‍රධානි ලෙස කටයුතු කළ මාධ්‍යවේදී රංගන ද සිල්වා එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.
කෙසේ වුව ද සමාජ මාධ්‍යවල වාර්තා වන්නේ රංගන ද සිල්වා සිදුකළ වංචා දූෂණ නිසා ඔහු සේවයෙන් පහ කළ බවකි.
මීට පෙර එම මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි ද තමන් දැරූ තනතුරෙන් ඉල්ලා අස්වූ බව වාර්තා විය.