ස්වර්ණවාහිනී ප්‍රධානි රංගන නෙරපයි…!

October 31, 2022 at 3:16 pm | by emanisa.lk

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ නාලිකා ප්‍රධානි ලෙස කටයුතු කළ මාධ්‍යවේදී රංගන ද සිල්වා එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

කෙසේ වුව ද සමාජ මාධ්‍යවල වාර්තා වන්නේ රංගන ද සිල්වා සිදුකළ වංචා දූෂණ නිසා ඔහු සේවයෙන් පහ කළ බවකි.

මීට පෙර එම මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි ද තමන් දැරූ තනතුරෙන් ඉල්ලා අස්වූ බව වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *