ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට WhatsApp සමාජ මාධ්‍ය ජාලය බිඳ වැටීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ හේතුවෙන් මේ වන විට WhatsApp හරහා පණිවිඩ යැවීමට නොහැකි වී ඇති අතර, රටවල් රැසකට මෙම තත්ත්වය බලපා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website