තවත් පෙරළියක් අත ළඟ…! හිටපු ජනපති ජී.ඇල්. රහස් හමුවක්…!

October 2, 2022 at 12:56 pm | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්. පීරිස් අතර හමුවක් පසුගියදා සිදුවිය.

හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ දී මම හමුව සිදුව ඇති අතර දොරගුල් දැමූ කාමරයක සිදු වූ මෙම රහස් හමුව සඳහා එකතු වූයේ ඔවුන් දෙදෙනා පමණි.

මහාචාර්ය ජී.ඇල්. පීරිස් හිටපු ජනාධිපතිවරයා දුරකතනයෙන් අමතා පෞද්ගලිකව හමුවීමට වේලාවක් ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුව සිදුව තිබේ.

මහාචාර්ය ජී.ඇල්. පීරිස් මේ වන විට පොදුජන පෙරමුණෙන් ඉවත්ව ඩලස් අලහප්පෙරුම කණ්ඩායම සමග කටයුතු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *