මට ගෙවල් ඉඩම් නෑ…! ඉන්නේ 14 වෙනි කුළී ගෙදර..! අජිත් සහෝදරයා ඒක නිකන් දුන්නා..! – ටිල්වින්…

September 20, 2022 at 4:59 pm | by emanisa.lk

ගෙයක් හැදීම විශාල අභියෝගයක් බවත් තමා ජීවිත කාලය පුරා ජීවත් වූයේ කුළී ගෙවල්වල බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

තමට අයත් ගෙවල් ඉඩම් කිසිවක් නොමැති බවයි, ටිල්වින් සිල්වා පවසන්නේ.

මේ වන විට ද තමා ඉන්නේ කුළී නිවසක බවත් එය පක්ෂයේ අජිත් සහෝදරයාට අයත් බැවින් ඒ සඳහා කුළී නොගෙවන බවත් හෙතෙම සඳහන් කරයි.

තමා දැනට ජීවත් වන්නේ 14 වැනි කුළී නිවසේ බව ද ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *