මේ වන වට ලෝකයේ වැඩිියෙන් ම හිඟා කන රට ලංකාව බව ෆීල්ඩ් මාර්ෂල් සජබ සභාපති සරත් ෆොන්සේකා පවසයි.
ඉස්සර වේලක් තෝර මාළු කෑව ද දැන් මිල අධික නිසා තමන්ට ලින්නා මාළු කෑමට සිදුව ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.
දැන් තමන්ට තෝර මාළු කෑමට නොහැකි බවත් ජනතාවට තුන් වේල කන්නට නොහැකි බවත් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා සඳහන් කරයි.
මේ රට විනාශ කළේ දේශපාලකයින් බවට ද හෙතෙම චෝදනා කළේය.