මට තෝර මාළු කෑල්ලක් කන්න බැරි තැනට රට වනසලා…! – ෆීල්ඩ් මාර්ෂල්..

September 19, 2022 at 7:16 am | by emanisa.lk

මේ වන වට ලෝකයේ වැඩිි⁣යෙන් ම හිඟා කන රට ලංකාව බව ෆීල්ඩ් මාර්ෂල් සජබ සභාපති සරත් ෆොන්සේකා පවසයි.

ඉස්සර වේලක් තෝර මාළු කෑව ද දැන් මිල අධික නිසා තමන්ට ලින්නා මාළු කෑමට සිදුව ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.

දැන් තමන්ට තෝර මාළු කෑමට නොහැකි බවත් ජනතාවට තුන් වේල කන්නට නොහැකි බවත් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා සඳහන් කරයි.

මේ රට විනාශ කළේ දේශපාලකයින් බවට ද හෙතෙම චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *