අරගලකරුවන්ටත් දේශපාලකයින්ගේ ලෙඩේ…! දමිතා බන්ධනාගාරයෙන් රෝහලට…!

September 9, 2022 at 3:05 pm | by emanisa.lk

අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද රංගන ශිල්පිනී දමිතා අබේරත්න බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ (08) රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළ වෛද්‍යවරයකු විසින් ඇය බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නිර්දේශ කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී එහි දේපළවලට හානි කළැයි අත්අඩංගුවට ගත් දමිතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 14 දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *