රට වෙනුවෙන් මිය යන්න සූදානම්..! – දමිතා…

July 21, 2022 at 6:58 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීම මේ රටේ ජනතාව බලාපොරොත්තු වූ දෙයක් නොවන බව රංගන ශිල්පී දමිතා අබේරත්න පවසයි.

මෙම ජනාධිපතිවරයා පත්කිරීම මගින් ජනතාව මහ පාරට දමා ඇතැයි ඇය ප්‍රකාශ කරයි.

දමිතා අවධාරණය කළේ, අරගලය මෙතැනින් නතර නොවන බවත් රට වෙනුවෙන් මිය යාමට සූදානම් බවත් ය.

අද (21) ගාලු මුවදොර දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *