ගෝඨා වහාම අත්අඩංගුවට ගෙන දඬුවම් කරනු…!

September 4, 2022 at 3:35 pm | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහා ම අත්අඩංගුට ගත යුතු බව සමගි ජනබලවේග ප්‍රධාන විධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ නැවත ලංකාවට පැමිණියේ රනිල් වික්‍රමසිංහගේ අනුග්‍රහයෙන් බවයි.

ඔහු රටේ නීතිය අනුව අත්අඩංගුවට ගෙන නඩු පවරා දඬුවම් කළ යුතු බවයි, අජිත් පී. පෙරේරා පවසන්නේ.

කෙසේ වුවද හිටපු ජනාධිපතිවරයාට දඬුවම් කළ යුතු කාරණය ඔහු ප්‍රකාශ කළේ නැත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *