සමගි බලේ මන්ත්‍රීවරු ඩොලර්වලට වෙන්දේසී වෙන්නේ නෑ..! – සජිත්…

August 14, 2022 at 2:39 pm | by emanisa.lk

තෙල් ගෑස් ගෙන එන්නට ඩොලර් නැති වුව ද මන්ත්‍රීවරුන් මිලට ගන්නට ආණ්ඩුවට ඩොලර් හිඟයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔවුන් නිර්මාණය කළ අර්බුදය පෙන්වමින් තමන් ද වැරදි මාවතට එකතු කර ගන්නට ආණ්ඩුව උත්සාහ කරන්නේ යැයි ද විපක්ෂ නායකවරයා චෝදනා කළේය.

සමගි ජන බලවේගය ඇමැතිකම් නම් කැරට් අලයට හෝ රුපියල්වලට හෝ ඩොලර්වලට හෝ වෙන්දේසි නොවන බව ද සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *