කොළඹ නගර ශාලාව අසල රතු කුරුස සංවිධාන ගොඩනැඟිල්ලේ සහ විහාර මහා දේවී උද්‍යානයේ පිපිරීම් දෙකක් සිදු වූ බවට පතුරුවන පණිඩිඩවල කිසිදු සත්‍යතාවක් නොමැත. ජනතාව කුපිත කිරීම සඳහා තවත් මෙවැනි ප්‍රචාරයන් ෆේස්බුක්, වට්ට්ස ඇප්, ඉමේ, වයිබර් ඇතුළු මාධ්‍ය ඔස්සේ පතුරුවා හැරිය හැකි හෙයින් කල්පනාකාරී වන්න.