දැන් ජනාධිපති ගෙදර යවලා වැඩක් නෑ..! – බිමල්..

July 20, 2022 at 5:16 pm | by emanisa.lk

ජනාධිපතිවරු ගෙදර යැවීමෙන් පලක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

“වරින්වර ජනාධිපතිලා කීපදෙනෙක් ගෙදර යැවුවත් මේ පාර්ලිමේන්තුව තියෙනකම් පත්වෙන්නෙ පොහොට්ටුවේ ජනාධිපති කෙනෙක්.

අවශ්‍යවන්නේ ජනමතය නියෝජනය වෙන මහ මැතිවරණයක් ..

එතනදී පුළුවන් ජනතාවගේ නායකත්වයක් සහ අර්බුදයට සැබෑ විසඳුමක් සොයාගන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *