සජිත් ජනපති කරන බව කී ශ්‍රීලනිපය ආපසු හැරේ…! කිසිවෙකුට නොදෙන බව කියයි…!

July 16, 2022 at 4:38 pm | by emanisa.lk

ජනාධිපති ධූරය සදහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට ඡන්දය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව ප්‍රකාශ කළේය.

අභිනව ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා සහ සරත් ෆොන්සේකාගේ නම් යෝජනා වී ඇත.

කෙසේ වුව ද මෙයට පෙර ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ තම පක්ෂය සජිත් ප්‍රෙමදාසට ඡන්දය ප්‍රකාශ කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *