ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වූ කතාව අසත්‍යයක් බවට වන පුවතක් ජනාධිපති ලේකම් කාර්යාලය ලිපි ශීර්ෂය යටතේ සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වෙයි.
එම කාර්යාලය පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බවට සමාජ මාධ්‍යවල සංසරණය වන්නෙ ව්‍යාජ ලිපියක් බවයි.
