2015 මැතිවරණයේ දී ජයග්‍රහණය කළ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනා සිය වාහන බලපත් විකුණා දමා ඇතැයි නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු චෝදනා කරයි.
මේ ආකාරයට අති විශාල බදු වංචාවක නිරත වූ ජවිපෙ, ඒ පිළිබඳ අධිකරණය හමුවේ ද අසත්‍ය ප්‍රකාශ කර ඇති බව හෙළි කරයි.
ඒ පිළිබඳ ගොනු කළ නඩුවක් අද (07) ශ්‍රේෂ්ඨාධීකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහි විමසනු ඇත.