‘හොරු පන්නන’ ජවිපෙ වාහන පර්මිට් විකුණා මහා බදු වංචාවක…! නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට…!

June 7, 2022 at 2:47 pm | by emanisa.lk

2015 මැතිවරණයේ දී ජයග්‍රහණය කළ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනා සිය වාහන බලපත් විකුණා දමා ඇතැයි නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු චෝදනා කරයි.

මේ ආකාරයට අති විශාල බදු වංචාවක නිරත වූ ජවිපෙ, ඒ පිළිබඳ අධිකරණය හමුවේ ද අසත්‍ය ප්‍රකාශ කර ඇති බව හෙළි කරයි.

ඒ පිළිබඳ ගොනු කළ නඩුවක් අද (07) ශ්‍රේෂ්ඨාධීකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහි විමසනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *