ජනාධිපති සමාව අවලංගු කරමින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා වේ.
දුමින්ද සිල්වා එම රෝහලේ 18 වැනි වාට්ටුවට ඇතුළත්කර ඇති බව වැඩි දුරටත් දැනගන්නට තිබේ.
ඔහු මේ වන විට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයේ කටයුතු කරයි.