ගෝල්ෆේස්හි ජන අරගල කරන විරුවන්ගේ පැතුමන් ඉටු කිරීමට තමන් සැදී පැහැදී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
සිය පියාණන් ජීවමානව පෙනෙන බවත් දූෂිත අන්තර්වාර ආණ්ඩු සඳහා කිසිදා එකතු නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.
ලක්ෂ 220ක් ජනතාව දුක් විඳින්නේ නම් ජනපතිකම් අගමැතිකම් හෝ විපක්ෂ නායකකම්වල කිසිදු වටිනාකමක් නොමැති බවත් සියල්ල අතහැර සිවිල් පුරවැසියෙක් ලෙස ජන අරගලයට එකතු වන්නට තමා සූදානම් බවත් සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.