අන්තර්වාර ආණ්ඩු වැඩක් නෑ..! ගෝඨා ගෙදර යනු…! – වෙල්ගම….

April 28, 2022 at 4:33 pm | by emanisa.lk

විශ්වාසභංග හෝ අන්තර්වාර ආණ්ඩු සම්බන්ධයෙන් ගෙනෙන කිසිම යෝජනාවකට අත්සන් නොතබන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

ඔහු මේ බව දැනුම් දී ඇත්තේ අද (28) කතානායකවරයාට ලිපියක් යොමු කරමිනි.

එසේ ම වත්මන් ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අවසන් තත්පරය දක්වා රජයේ කිසිදු කටයුත්තකට සහාය නොදක්වන බවද ඔහු එම ලිපියෙන් දන්වා ඇත

රට සහ ජනතාව අර්බුදයෙන් බේරා ගැනීම සඳහා පාර්ලිමේන්තුව ගත යුතු ගතයුතු ක්‍රියාමාර්ග හතක්ද කුමාර කුමාර වෙල්ගම එම ලිපියෙන් යෝජනා කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *