අන්තර්වාර ආණ්ඩුවේ බලශක්ති ඇමැතිකම සුසිල් එපා කියයි…!

April 28, 2022 at 3:23 pm | by emanisa.lk

අන්තර්වාර ආණ්ඩුවකට සහාය දක්වන්නේ නම් එහි බලශක්ති අමාත්‍ය ධූරය ලබා දෙන බවට ‌ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ආරාධනාවක් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රතික්ෂේප කොට ඇත.

ඊයේ (27) ජනපති මන්දිරයේ දී මෙම හමුව සිදුව ඇති අතර එහි දී ජනාධිපතිවරයා විසින් මෙම ආරාධනාව සිදු කොට තිබේ.

කෙසේ වෙතත් එම ආරාධනාව කාරුණිකව ප්‍රතික්ෂේප කිරීමට සුසිල් ප්‍රේමජයන්ත් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *